VIP/Plans digital access/visibility services නිසා, activation වුණ පසු refunds සීමිත විය හැක.
Refund consider කළ හැක්කේ:
Double payment
Technical issue එක නිසා plan activate නොවීම (අපගේ පාර්ශවයේ fault)
Refund not provided (උදාහරණ)
“මට match එකක් හම්බුනේ නෑ” වගේ outcome-based requests
User guideline violations නිසා account suspend වූ විට
Refund request time:
Payment පසු [3 days] ඇතුළත submit කරන්න.
Contact:
info@findsoulmate.lk