Privacy Policy (පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය)

1. අපි කවුද

FindSoulmate.lk (“අපි”, “වෙබ්අඩවිය”) ශ්‍රී ලංකාවේ marriage proposals සහ dating members සම්බන්ධ සෙවීම/සම්බන්ධතාවය සඳහා නිර්මාණය කළ පද්ධතියකි.
Contact: info@findsoulmate.lk

2. අපි එකතු කරන තොරතුරු

අපි ඔබගෙන් පහත තොරතුරු එකතු කළ හැක:

3. තොරතුරු භාවිතා කරන අරමුණ

අපි ඔබේ තොරතුරු භාවිතා කරන්නේ:

4. Proposals/Ads පාලනය

FindSoulmate.lk හි proposals/ads members විසින් direct publish නොකෙරේ. ඔබ submit කරන content Admin review පසු publish විය හැක.
අපි content reject/edit කිරීමට අයිතිය රඳවා ගන්නෙමු (guidelines/quality/verification හේතු වලට).

5. “Request Info” සහ සම්බන්ධතා තොරතුරු

Contact details (WhatsApp/Phone/Email/) publicly show නොකෙරේ.
ඔබ “Request Info” හෝ system request මඟින් ඉල්ලීම් කළ විට, අපි privacy-safe flow එකක් තුළ පමණක් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නෙමු.

6. Cookies

අපි login/session, security, preferences, analytics සඳහා cookies භාවිතා කළ හැක.

7. තෙවන පාර්ශව සේවා

අපි Email/SMS/Analytics/Payment වැනි සේවා භාවිතා කළ හැක (උදා: SMTP, Google services, payment gateways). එවැනි සේවා සපයන්නන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් data share වේ.

8. ඔබේ අයිතිවාසිකම්

ඔබට පහත අයිතිවාසිකම් ඇත:

9. Data retention (තොරතුරු තබාගැනීම)

Account/Proposals/Requests සම්බන්ධ data, service delivery, legal, security අවශ්‍යතාවයන්ට අනුව යම් කාලයක් තබාගනු ඇත. Delete request ලැබුණාම, හැකි සීමාවේදී remove/anonymize කරනු ඇත.

10. ආරක්ෂාව

අපි data protection සඳහා reasonable security measures භාවිතා කරමු. හැබැයි internet transmission 100% secure බවට guarantee කළ නොහැක.

11. ළමුන්/අඩු වයස්

FindSoulmate.lk සේවාව භාවිතා කිරීමට වයස [18]+ විය යුතුය. අඩු වයස් data හඳුනාගත් විට remove/disable කිරීමට අපට අයිතිය ඇත.

12. Identity Verification (VIP Membership)

FindSoulmate.lk හි VIP Membership හෝ account verification සඳහා, අපි userලාගෙන් පහත තොරතුරු ඉල්ලා ගන්නෙමු:

🔹 Why We Collect This

අපි මෙම තොරතුරු එකතු කරන්නේ:

🔹 How We Use & Store ID Photos

🔹 Data Retention

Verification data:

🔹 User Consent

VIP verification සඳහා ID upload කිරීමෙන්,
ඔබ මෙහි සඳහන් data processing සඳහා explicit consent ලබා දෙන බව සැලකේ.

13. Policy update

මෙම ප්‍රතිපත්තිය වෙනස් විය හැක. Updated date: 14,Feb,2026